YouTube හී ඇති වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරගන්න පුළුවන් විදියක් තමයි මේ කියන්න හදන්නෙ Link එක කොපි කර කර වද වෙන්න ඕන නෑ කෙලින්ම Download Button එක භාවිතා කරල බාගත කරන්න පුළුවන් ඉතාම ලෙහෙසියි. කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳිය ක්‍රියාත්මක කරල එය Download කරගන්න
703 - පුංචි මාමා......
8 hours ago