Ads 468x60px

Monday, May 10, 2010

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය...

දිගින් දිගටම අසාර්ථක තත්වයක පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට කාලය එළඹ ඇත තරුණ ක්‍රීඩකයන් හට අවස්ථාව ලබාදී ක්‍රිකට් පිටියෙන් සමුගෙන හැත්තෑ දහසකටත් අධික මාතර ප්‍රදේශයේ ජනතාවක් වෙනුවෙන් සේවය කිරීම කැපවීම සනත් ජයසූරිය මැතිතුමා සතු යුතුකමකි.තම ජයග්‍රහණය සැමරීමටවත් නොසිට පෞද්ගලික තරඟාවලියකට සහභාගිවූ එතුමා දැනට පැවැත් වෙන විස්සයි විස්ස තරඟාවලියේ දී කිසිදු දස්කමක් පෙන්නුම් නොකළේය.

අඩුම තරමින් එම සත්කාරක රටේදීවත්  ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී සීරුවෙන් හෝ පහසුවෙන් සිටීමටවත් මෙතුමා නොදන්නේද? අත් ඉදිරියට තබා දැඟලිලි ස්වභාවයෙන් ඒ අවස්ථාවට මුහුණ දුන් අයුරු දැක ගැනීමට හැකි විය ඒබව  මා තරඟ කිහිපයකදීම අධ්‍යනය කළේය එබැවිණ් මෙහි සඳහන් කිරීමටද සිතුණි.වගකිවයුතු ශ්‍රී ලාංකිකයෙක් හැටියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියටත් සියලු ලෝකවාසීන් ඉදිරියේදී හැසීරීමද ක්‍රීඩාවට වඩා වැදගත් යැයි සිතේ..

2 comments :

  1. ජොනතන් සීයාMay 10, 2010 at 9:34 AM

    අනේ පුතේ රටට ඩිංගිත්තක් හරි ආදරයක් තියෙනවා නං පොඩි එකෙක්ගෙ නම කපලා දාලා මේ හම්පඩ නාකියා බලෙන්ම ටීම් එකට රිංග ගනියියැ. අනික මේකා ගහන්නේ පන්දුවාර විස්ස ගහන්නෙ ටෙස්ට් මැච් එකකට සෙල්ලම් කරනවා වගේ. දැන් වත් අකුලගෙන ගියොත් හොඳයි. නැත්තං තවත් පොඩි එවුන්ට චාන්ස් නැතිවෙයි.

    ReplyDelete
  2. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ඉතින් කාට කියන්නද මේ අවනඩුව ? :)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...