යෝගා කලාව පිළිබඳ උනන්දුවක් ඇති සැම වෙනුවෙන් නිර්මාණය වුණ අලුත්ම සිංහල වියණුවක් (බ්ලොග්) ශ්‍රී ලංකා යෝගා නමින් එළිදක්වා ඇත මෙම කලාව ඉදිරිපත් කරණුයේ ප්‍රවීණ යෝග උපදේශක රුක්ෂාන් මහතා විසිණි ඉදිරියේදී යෝගා ක්‍රම පිළිබඳව පුළුල් දැනුවත් කිරීම් මෙම අඩවිය හරහා සිදුකරන බව ඔහු අප සමග පැවසූහ.එමෙන් එහි ඇති යෝගා මිතුරු සමාජයේ ලියාපදිංචි වීම තුලින් යෝගා කලාව සම්බන්ඳ කරුණු රාශියක් ඉගෙන ගැනීමට හා නොයෙකුත් ප්‍රදේශවල කෙරෙන පුහුණු කදවුරු සඳහා සහභාගීවීමට ද අවස්ථාව ලැබෙනු ඇත. පහත සබැඳියෙන් යෝගා අඩවියට ගොඩවන්න.......
ග්රහයන්ගේ උදා චක්ර හා අස්තවීම් විමර්ශනය
2 days ago












No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...