නොබෝදා මනුස්සකම අඩවියට අපූරු පුවතක් වාර්ථා විය, ඉතා කුඩා තැඹිලි පැලයක ගෙඩි හට ගැනීමක් පිළීබඳයි මෙම සිදුවීම සිදුව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කුඩාගම් 01 විජිත මහතාගේ ගෙවත්තේ පැලකර තිබූ තැඹිලි පැලයකය ඒම අපූරු දුරුලභ සිදුවීම රසික දිනේෂ් මහතා විසින් මනුස්සකම අඩවිය වෙතා එවා තිබුණි පහතින් දිස්වෙන්නේ එහි ඡායා රූපයකි.
168. රවී
3 days ago












No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...