Ads 468x60px

Saturday, July 14, 2012

ඔබේ Blog Post වලට Facebook Comments Box එකක්....

ඔබේ Blog එකට Facebook Comments Box එකක් පහසුවෙන්ම දාගන්න පුළුවන් මම අද කියන්නෙ එහෙම  Facebook Comments Box එකක් දාගන්න පුළුවන් එක් ක්‍රමක් ගැන ඒ සඳහා  පහත ආකාරයට උපදෙස් තෝරා ගන්න..(Blogger සඳහා)


01) මුලින්ම Facebook එකේ Comments Application එකක් හදාගෙන ඉන්න ඕන ඒක හරිම ලේසිය-
      අ) මෙතන ක්ලික් කරන්න  පසුව 
 ක්ලික් කරන්න

     ආ) පහත ආකාරයට ඔබගේ රුචිකත්වය පරිදි නමක් යොදාගනිමින් Apps Name සහ Name Space පුරවන්න

   ඇ) Confirm Your Phone ලෙස අවස්ථාවක් ලැබුනොත් එහි ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දී Submit කරන්න පසුව එන කෙටිපණිවිඩයේ ඇති රහස් අංකය එහි Code ස්ථානයට ඇතුල් කොට Submit  කරන්න එවිට පහත ආකාරයට දර්ශනය වේ

  ඈ) ඉහත අවස්ථාවේ App Domain: අවස්ථාව වෙත blogspot.com ලෙස සටහන් කල යුතුය එසේම Site URL: වෙත ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය සඳහන් කළ යුතුය අවසන Save Change භාවිතා කිරීමට පෙර  ඉහත සඳහන් පරිදි App ID එක කොපි කර ගතයුතුය 

02) සැලකිය යුතුයි- සියලු වෙනස් කිරීමට ප්‍රථම ඔබගේ Blog Template එකෙහි Backup එකක් ගැනීම වැදගත්ය

අ) Sing In Blogger---Template---Edit HTML---Proceed 


ආ) සොයා ඉන් පහලට පහත සඳහන් Code එක Paste කරන්න

<meta content='YOUR_FACEBOOK_APPLICATION_ID'   property='fb:app_id'/>

YOUR_FACEBOOK_APPLICATION_ID වෙනුවට මුලින් කොපි කරගත් App ID එක Paste කරන්න පහත පරිදි
 උදාහරණයක් පමණි- <meta content='221216394666893'   property='fb:app_id'/>

  image
  
    ඇ)  Expand Widget Template හී ඇති Check Box එක Tick කල යුතුය පසුව CTRL+F භාවිතා කර පහත සඳහන් Code එක සොයාගන්න

<div class='post-footer-line post-footer-line-3'>

හෝ

<p class='post-footer-line post-footer-line-3'>

හෝ

<data:post.body/>

  ඈ) එම Code එකකට පහළින් පහත සඳහන් Code එක Paste කරන්න


<b:if cond='data:blog.pageType == "item"'>
<div id="fb-root"></div>
<script>undefinedfunctionundefinedd){
 var js, id = 'facebook-jssdk'; if undefinedd.getElementByIdundefinedid)) {return;}
 js = d.createElementundefined'script'); js.id = id; js.async = true;
 js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
 d.getElementsByTagNameundefined'head')[0].appendChildundefinedjs);
}undefineddocument));</script>
<fb:comments width='450' colorscheme='light' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/>
</b:if>



03) පහත සඳහන් පරිදි html code එක සොයා එහි ඉදිරියෙන් පහත code එක Paste කරන්න
<html xmlns:fb="https://www.facebook.com/2008/fbml"

image
04) "Save Template" භාවිතා කරන්න

2 comments :

  1. ඉතා අගනා ලිපියක්..මම මේක හොය හොයාමයි හිටියෙ..උත්සාහ කරල මගේ අඩවියටත් දාගන්නම්කො..ස්තූතියි ගොඩක්..

    ReplyDelete
  2. ස්තූතියි. මාත් දා ගත්තා

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...