Ads 468x60px

Saturday, July 14, 2012

තරුණ වෙන්න නම් හැමදාම කුරුම්බා බොන්න....

කුරුම්බා කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා ඒත් මේ කුරුම්බා වල තියෙන ගුණය නම් හැමෝම දන්නෙ නෑ කුරුම්බා වතුර කියන්නෙ ඉතා ගුණ දායක පානයක් මේවා ඇත්තටම කියනව නම් මව් කිරි වගේම ගුණ දායක පානයක් කිව්වොත් නිවැරදියි හැම දාම උදේට කුරුම්බ ගෙඩියක් බොන්න පින තියනව නම් ඉතින් හැම දාම කොල්ලො කෙල්ලො වගේ ඉන්න පුළුවන් මොකද තරුණ පෙනුම රැක දෙන නිසා කුරුම්බා වතුර වල තියෙන පෝෂණ ගුණ තමයි මේ පහලින් දක්වලා තියෙන්නෙ



Nutritional value per 100 g (3.5 oz)
Energy 79 kJ (19 kcal)
Carbohydrates 3.71 g
- Sugars 2.61 g
- Dietary fibre 1.1 g
Fat 0.2 g
Protein 0.72 g
Water 94.99 g
Vitamin A equiv. 0 μg (0%)
- beta-carotene 0 μg (0%)
- lutein and zeaxanthin 0 μg
Thiamine (vit. B1) 0.03 mg (3%)
Riboflavin (vit. B2) 0.057 mg (5%)
Niacin (vit. B3) 0.08 mg (1%)
Pantothenic acid (B5) 0.043 mg (1%)
Vitamin B6 0.032 mg (2%)
Folate (vit. B9) 3 μg (1%)
Vitamin C 2.4 mg (3%)
Vitamin E 0 mg (0%)
Vitamin K 0 μg (0%)
Calcium 24 mg (2%)
Iron 0.29 mg (2%)
Magnesium 25 mg (7%)
Phosphorus 20 mg (3%)
Potassium 250 mg (5%)
Zinc 0.1 mg (1%)

2 comments :

  1. හ්ම්ම් .. නියම පෝස්ටුව!

    ReplyDelete
  2. කුරුම්බවල මෙහෙමනම් තැබිලිවල කොහොමට ඇද්ද?ලංකාවේ ඉන්නැද්දි නම් දවසකට තැබිලි ගෙඩි 3/5 ක් බොනවා.මගේ දුවයි,පුතයි හම්බවෙන්න ඉද්දි තැබිලි වතුරයි, කොළ කැද සහ පලා වර්ග දුන්න නිසා ප්‍රතිපල ඉතා සාර්ථකයි, මේ වගේ අප දැනුවත් කරන්න.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...