අපේ නූතන නායකයො හදන්නෙ මේක බබා ලන්තයක් කරන්න වගේ.. පාන් මිල වැඩිකරල ජනතාවට විහිළු සපයන අපේ ඇමති වරු කිව්ව හාල් පරිභෝජනය වැඩිකරන්න තමයි එහෙම කරේ කියල ඔව් ඉතින් අපේ රටේ ඉන්නෙ ආණ්ඩුව කියන ඕනම කුණුහරුපයක් අහල අප්පුඩි ගහ ගහ සතුටුවන ලාංකේය අභිමානවත් ජාතියක් නේ....වීරවංශ ඇමති තුමයි අගමැති තුමයි පාන් මිල තව තවත් වැඩිවේවා කිය කියා මිනිස්සු ගොනාට ඇන්දුව මතක නේ.. ඔන්න ඒවගේ තවත් අඩව්වක් මේ ආණ්ඩුව විසින් ලඟදිම අල්ලන්න ලෑස්ති වෙන්නෙ ඒ තමයි මේ රට ධාර්මීක රටක් කරන්න කියල කොට ඇඳුම් තහනම් කරන්න හදනවා ඒ වගේම යට ඇඳුම් අනිවාර්ය කරනවලු...හික්z
Cover Story - කවරයේ කථාව ෴
1 day ago












