පෞද්ගලික විශ්ව විද්‍යාල අධාපනයේ පියා ලෙස හැදින්වූයේ එස්.බී දිසානායක මැතිතුමාය ඒ එතුමා ඒ සඳහා මුල් වූ බැවිණි. එතුමාගේ වාචාල කක්කුස්සි කටට මා පෞද්ගලිකව අකමැති වූවත් එතුමාගේ මෙම සත් ක්‍රියාව අගේකොට සලකමි එසේම මහජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල ඩෙගා නටන එකාලගේ පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යය භාවය අහෝසි කිරීම වැනි ක්‍රියාවන් ද අගය කොට සලකමි. විශ්ව විද්‍යාල වල සම(හරක්) සිසුන් හයියෙන් වාතයක් ගියත් වීදි බැස කෑ ගසන යුගයක නිකම්ම නිකන් කුපාඩින්ට ආචාර්ය උපාධීන් පිරි නමද්දි එවුන් වකුටූ වී නිදි වදිති එවිට උපාධිය හෑල්ළුවට පත්වන්නේ නැද්ද?
නවතම වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය
1 week ago

















