Ads 468x60px

Tuesday, June 22, 2010

ජංගම දුරකථනයේ හොරා පොලිසියට අල්ලලාම දෙමු!

ඔබේ ජංගම දුරකථනය සොරා ගතහොත් එය අපටම සොයාගත හැකි විදියක් ගැනයි අද මම කියන්න හදන්නෙ පොලිසි ගියොත් කියන්නෙ හොරා අල්ලන් එන්න කියල නේ ඔන්න පොලිසියටත් හොරාත් අල්ලා දෙන්න මේක නියම ක්‍රමයක්  ! හැබැයි දැනටමත් බොහෝ දෙනෙක් මේක පාවාච්චි කරනවාත් ඇති....ප්‍රතිඵල සිකුරුයි! හැබැයි ගැටලුව නම් මේක Sony Ericsson දුරකථන වලට විතරයි බාවිතා කරන්න පුළුවන් .බලන්න ඔබේ දුරකථනයත් පහත සඳහන් ඒවායින් එකක් ද කියල...



K530i ,K550 K550i, K550c,K610 K610i, K610c, K618i,K790 K790i, K790c, K790a,K800 K800i,K800c,K810 K810i, K818c,K770,S500i,S500c,T650i,T650c,W580 W580i, W580c,W610,W610i, W610c,W660 W660i,W710 W710i, W710c,W830 W830i, W830c,W850,W850i, W850c,W880 W880i, W888c,Z310 Z310i, Z310a,Z610 Z610i,Z710 Z710i, Z710c,Z750 Z750i,K850,W910i 


එහෙනම් ඉතින් කරන්න තියෙන්නෙ එම්ගාර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එක ෆෝන් එකේ සථාපනය කරගන්න
එක මෙන්න මේ සබැඳියෙන් ගිහින් බා ගන්න පුළුවන්

http://www.vapssky.com/mGuard_SE.aspx

ෆෝන එකේ මේක තැන්පත් කරගෙන මෙන්න මෙතනට ගිහින් ඒ පත්‍රිකාව හරියට පුරවලා ලියාපදිංචි වෙන්න තමන්ගෙ දුරකථනයේ එමි (IMEI Number) අංකය හා විද්‍යුත් ලිපිනය සමඟ එක හොයා ගන්න විදිය දන්නව නේ මේ කෝඩ් එක ෆෝන එකේ ඩයල් කරන්න  *#06#.එවිට එම් ගාර්ඩ් වෙතින් අපේ විද්‍යුත් තැපෑලට එවන Unlock අංකය යොදා සොෆ්ට්වෙයාර් එක Unlock කරගන්න.ඊට පස්සෙ තමන්ට කැමති නම්බර් එකක් ඒකට ඇතුල් කරන්න...කව්රුහරි සිම් එක ගැලවලා වෙන එකක් දැම්මොත් ඒ දාපු සිම් එකේ අංකය අර අනෙත් ෆෝන් එකට කෙටි පණිවිඩයක් ආකාරයෙන් යනව දැන් ඉතින් පොලිසියේ මාමලට හොරාව අල්ලලා දෙන්නත් අපට පුළුවනි.






1 comment :

  1. mage SAMSUNG Phone eke oya wage kramayak Built in thiyenawa... Security option wala

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...