Ads 468x60px

Sunday, June 13, 2010

මෙන්න මේ වෛරස් ගාඩ් එක හොඳයි...(අලුත්ම සංස්කරණය)

Avast කියන වෛරස් ගාර්ඩ් එක මීට කලින් ගොඩක් අය පාවිච්චි කරල ඇති නේ.... හැබැයි මේ Avast වල අලුත්ම සංස්කරණය නම් වැඩිදෙනෙක් භාවිතා කරල නැතුව ඇති ඒකට හේතුව මේකෙ ලියාපදිංචි කරපු එකක් හොයාගන්න බැරි කම ඒත් නොමිලයේ භාවිතා කරන්න පුළුවන් Avast Home Edition එක නම් ගන්න පුළුවන් ඒත් ඉතින් නොමිලේ දෙන ඒවට ගොඩක් අය කැමති නෑ සල්ලි ගෙවල ගන්න තියන ඒවයි හොර කොපි භාවිතයට තමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ඉතින් එහෙම අයට භාවිතා කරන්න Avast Pro 5 සංස්කරණය නම් මම හොයා ගත්ත සල්ලි ගෙවල ගන්නව නම් ඉතින් $39.95 වෙනව ලේසි නෑ... පරිගණකයේ ස්ථාපනය කරල අප්ඩේට් කරලත් බැලුව අව්ලක් නෑ හොඳයි වගේ....කැමති අයට Free Home Edition එක භාවිතා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් පහත තියන සබැඳියෙන් ගිහින්  Avast Pro 5 එකේ හොර පිටපත ගන්නත් පුළුවන් හොර කිව්වට හොරමත් නෙවෙයි.... 

7 comments :

  1. මොනව Crack කලත් Virus Guard එක් crack කරපු එකක් පාවිච්චි කරන්න එපා.. ඊ​ට වඩා හොඳයි Virus Guard එකක් පාවිච්චි නොකර ඉන්න එක..
    Avast Free මම සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරල තියෙනවා. කිසිම අවුලක් උනේ නෑ කවදාවත්..

    ReplyDelete
  2. ai machan ahema kiyanne akata hethuwath kiyanna?

    ReplyDelete
  3. ඔව්.. මොකද ක්‍රැක් කිරීමක් කරන්නේ බොහෝ විට ඇන්ටිවයිරස් එකේ සෙල්ෆ් ඩිෆෙන්ස් ඩිසේබල් කරලා හෝ අන්ලෝඩ් කරලා එක්සිකියුටබල් ෆයිල් එක මොඩිෆයි කිරීමක් මගින්. එතකොට අර අපි බලාපොරොත්තු වෙන ඇන්ටිවයිරස් එක්සිකියුටබල් එක නෙවෙයි තියෙන්නේ, මොඩිෆයි උන එකක්! ඒක ගැන ගැරන්ට් කරන්නේ ඉතින් ක්‍රැකර්ස් ලා ඇන්ඩ් හැකර්ස් ලා තමා!

    ReplyDelete
  4. ඔව්.. මොකද ක්‍රැක් කිරීමක් කරන්නේ බොහෝ විට ඇන්ටිවයිරස් එකේ සෙල්ෆ් ඩිෆෙන්ස් ඩිසේබල් කරලා හෝ අන්ලෝඩ් කරලා එක්සිකියුටබල් ෆයිල් එක මොඩිෆයි කිරීමක් මගින්. එතකොට අර අපි බලාපොරොත්තු වෙන ඇන්ටිවයිරස් එක්සිකියුටබල් එක නෙවෙයි තියෙන්නේ, මොඩිෆයි උන එකක්! ඒක ගැන ගැරන්ට් කරන්නේ ඉතින් ක්‍රැකර්ස් ලා ඇන්ඩ් හැකර්ස් ලා තමා!

    ReplyDelete
  5. Ath 100% waradi kiyanna ba ne samahara vita hari awa thiyenna puluwan api godak rahasigatha wada karanawa nam ethin crack karapuwa hoda na thamai ath ethin OS akath godak aya crack karapuwa ne bavitha karanne samahara vita awage spy thiyenna puluwan ne

    mama nam kiyanne test karala balanna hodai nam avlak na kiyala

    ReplyDelete
  6. ෙටක් කථා කාරයින්ගෙ ෙගාන් කතා අහන්න එපා

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...