එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන් විය යුතුද ? යන ප්‍රශ්නය ඔස්සේ මනුස්සකම බ්ලොග් අඩවිය පැවැත්වූ ජනමතය නිමාවට පත් කරමින් එහි ප්‍රතිඵල ඔබවෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු එම මත විමසුමේදී 64% දෙනා සජිත් ප්‍රේමදාස මහතා සුදුසු යයි ද 27% දෙනා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුයි යන්න ද 9% දෙනා මේ දෙදෙනා හැර වෙනත් කෙනෙකුන් විය යුතුය යන්නත් ප්‍රකාශ කර ඇත. මෙම මත විමසුම සම්පුර්ණයෙන්ම මධ්‍යස්ථව පැවැත් වුණ බවද කිව යුතුය. මිනිසුන්ගේ සැබෑ මතය සැම විටම රටට හෙළිකරණ මනුස්සකම බ්ලොග් අඩවියේ මීළඟ මත විමසුම කුමක්දැයි තවමත් තීරණය කර නොමැත ඉදිරියේදී කාලීන මාතෘකාවක් ඔස්සේ මතවිමසුමක් ඉදිරිපත් කෙරෙණු ඇත.
ග්‍රහයන්ගේ උදා චක්‍ර හා අස්තවීම් විමර්ශනය
2 days ago












No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...