අලුත් අවුරුද්දෙ පළවෙනි ලිපියම දෙහි කැපිල්ලක් වීම ගැන කණගාටුව පළකර සිටිමි.....එක්සත් ජාතික පක්ෂයේ නිලවරණය අවසන් වී දැන් බොහෝ කලක් ගෙවිල ගිහින් ටිකින් ටික ඒ උණුසුම යන්න කලින් මටත් මේකට හොට දාන්න හිතුණ.. ඇත්තටම නිලවරණයෙදි මොකද වුණේ කියනවනම් යූ ඇන් පී යෙ බහුතර මංත්‍රී හැත්ත තමන්ගෙ හෘද සාක්ෂීය පවා මුදලට පාවා දුන්න කියල තමයි කියන්න වෙන්නෙ... ඒ ත් සමහරු නම් කියනව ප්‍රථිපත්තියක් නැති කරුට වඩා රනිල් හොඳයි කියල ඒත් හොඳයි කියන්නෙ කොහොමද යකෝ බඩ යන්න වගේ පරදිනව නම්......
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
8 hours ago


















