මනුස්සකම නම්න් අලුත් සිංහල චිත්‍රපටියක් නිපදවෙමින් පවතින බව මනුස්සකම බ්ලොග් අඩවියට වාර්ථාවිය.එම චිත්‍රපටය සුනිල් ටී මහතාගේ නිෂ්පාදනයකි ප්‍රවීණ රංගධරයන් වන ජීවන් කුමාරතුංග සහ සනත් ගුණතිලක සමඟ එක්වන තාරුණ්‍යය සිය රංගනයෙන් ඇද බැඳ ගත් රන්ජන් රාමනායක, රිදී තිරයට පෑයූ අලුත්ම තරුව චරිත් අබේසිංහ එකට එක්කොට අති සුන්දර දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සුනිල් ටී. සැරසෙයි.මනුස්සකම වෙනුවෙන් කෙරෙන මෙම නව නිර්මාණය සඳහා අපගේ සුභපැතුම්!
ආයුර් වේදීය ජ්‍යෝතිෂය . . .
2 weeks ago












"ප්‍රවීණ රංගධරයන් වන ජීවන් කුමාරතුංග "
ReplyDelete"තාරුණ්‍යය සිය රංගනයෙන් ඇද බැඳ ගත් රන්ජන් රාමනායක"
"අති සුන්දර දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සුනිල් ටී. සැරසෙයි"
මචං උඹ ලංකාවේ ෆිල්ම් බලල තියෙනවද . . ???????
සමහර විට මේකවත් හරි යයි කියල හිතමු බං
ReplyDelete