ලංකාව තුල ව්‍යප්ත වී යන ඩෙංගු වසන්ගතය තුරන් කිරීම සඳහා මෙතෙක් සාර්තක වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට රජය අපෝසත් වී ඇත එසේම එයට පිළියමක් ලෙස කොට ඇඳුම් තහනම් කිරීමට සෞඛ්‍ය අමාතංශය පිඹුරුපත් සකසමින් සිටින බව වාර්ථාවේ එසේම සියලුම පාසල්වල නිල ඇඳුම කාලෝචිතව වෙනස් කල යුතු බව ඔවුන්ගේ අදහසයි දැනටමත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් වල මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ ගැහැණු ළමයින්ට සුදු ගවුමට අමතරව සුදු දිග කලිසමක් හදුන්වා දී ඇත එසේම නගරබද ප්‍රදේශයන්ගේද කොට ගවුම් ඇදීම තහනම් කර ඒ වෙනුවට දිගු ඇඳුම් භාවිතය හදුන්වා දීමට අදහස් කරන බවද ආරංචිමාර්ග සඳහන් කරයි....(පුවතක්)
708 - දිඹුලාගල මතක සටහන් - 3
17 hours ago
මේ කතාව ඇත්තද? හිතා ගන්නත් අමාරුයි. අපි ජීවත් වෙන්නෙ මේ වාගේ මෝඩ පාලකයො ඉන්න රටකද කියලා. කැකිල්ලේ රජ්ජුරුවන්ට ගිය රටක අරුමය.......!!!
ReplyDelete