Ads 468x60px

Thursday, August 16, 2012

පණ තියෙන ඇත්තම බෝනික්කෙක්! Barbie Doll

මේ ඇත්තම බෝනික්කා ලෝකයේ ප්‍රසිද්ධ නිරූපිකාවක් නමින් Dakota Rose හෙවත් Kota Koti ඇය ගේ පෙනුම ඇත්තටම Barbie Doll ලෙස ප්‍රකට බෝනික්කාගේ වගේමයි වයස අවුරුදු 16-18 තරම් වූ මැයගේ මුල් මුහුණුවර මේ තරම්ම බෝනික්කකුට සමාන නැති වුණත් එය 75% තරම් වුණ එකක් ඒත් පසුකාලිනව විවිධ අංගරචන ක්‍රමවේදයන් භාවිතා කරීම නිසා ඇයට Barbie Doll බෝනික්කකුගේ නියම ස්වරූපය ගන්නට හැකියාව ලැබී තිබෙනව ඒ වගේම ඇය ගේ Make up පිළිබඳව Youtube Channel එකක්ද පවත්වාගෙන යනවා.කොහොම වුණත් ගැහැණු ළමයි පොඩිකාලෙ බෝනික්කන්ට ආසයි ලොකු උණාම යෝධයින්ටවීරයින්ට තමා ආස ඒත් පිරිමි ළමයි පොඩි කාලෙ යෝධයින්ට විරයින්ට ආස ලොකු වුණාම තමයි බෝනික්කන්ට ආස මේ වගේ ඇත්තම බෝනික්කෙක් ගන්න තියෙනව නම් කියල හිතෙන්නෙ එහෙම නැද්ද?












8 comments :

  1. kakul deka nam pathola karal dekak wage.. eka hinda මේ වගේ ඇත්තම බෝනික්කෙක් epa..

    ReplyDelete
    Replies
    1. දුන්නොත් එපා කියයි

      Delete
  2. මෙයා ලස්සන වැඩිද මන්දා මටනම්....

    ReplyDelete
  3. Replies
    1. පට්ට කියන්නෙ ඉතින් පට්ටම තමා

      Delete
  4. හරිම ලස්සනයි..

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...