Ads 468x60px

Sunday, August 19, 2012

පරිගණකයේ පාස්වර්ඩ් එක හැක් කරමු!

Software භාවිතා නොකර Administrator Password ඉවත් කරන ආකාරයක් ගැනයි කියන්න යන්නෙ හරිම ලේසියි කරන්න තියෙන්නෙ හාර්ඩ් ඩිස්ක් එක ගලවලා වෙන පරිගණකයකට ‍සම්බන්ද කරන්න Slave ආකාරයට පරිගණකය ක්‍රියාත්මක කරල අදාල Hard Disk එකේ Windows දාපු Partition එකේ C:\WINDOWS\system32\config එක ඇතුලෙ තියෙන  SAM.exe සහ SAM.log  කියන ෆයිල්  Delete කරන්න ඊට පස්සෙ ඒ  Hard Disk එක පරිගණකයට සම්බන්ධ කරල බැලුවොත් පාස්වර්ඩ් ඉවත් වෙලා තියේවී තවත් ඒ වගේ පරිගණකයක් සොයාගන්න බැරි අවස්ථාවලදිත් කරන්න පිළියමක් තියෙනව ඒ තමයි පරිගණකය DOS Mode එකේ Boot කරගෙන DOS Command මඟින් SAM.exe සහ SAM.log යන ෆයිල් Delete කර දැමීම...මේව හැක් නෙවෙයි සරල උපක්‍රම ලොකුවට පාස්වර්ඩ් දැම්මට ඒව ඉවත් කරන එක හරිම සරලයි නේ




6 comments :

  1. එල. ස්තුතිය

    ReplyDelete
  2. සරලයි,පැහැදිලියි,ඔබට ස්තුතියි සහෝ :)

    ReplyDelete
  3. ස්තූතියි කිව්වට මේ ගැන!

    ReplyDelete
  4. සර් මෙක හරියන් නැහැනෙ වෙන විඩිහක් නැද්ද. නැත්තම් තව ටිකක් සරල කරල කියන්නකෝ......

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...