ඇමරිකාවේ නාසා ආයතනය මඟින් ගුවන් ගත කරන ලද අඟහරු මත පතිත කරනු ලැබූ යානාව මඟින් ගන්නා ලද නවතම ඡායා රූප නාසා ආයතනය මඟින් නිකුත් කර ඇත.පහත දැක්වෙන්නෙ එම ඡායා රූප එකතුවයි මෙතෙක් කිසිම ජීවියකු එහි සිටින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නොමැත.
ආයුර් වේදීය ජ්‍යෝතිෂය . . .
2 weeks ago
















අඟහරු ග්‍රහයා මත හෙළයින්ගේ දුම්රිය මාර්ගය, දුම්රිය නැවතුම්පොළක් සහ දුම්රිය මැදිරි තිබෙන බව මීට පෙර සොයාගෙන තිබුණ. ඒවා රාවණා රජතුමා ප්‍රමුඛ හෙළයින්ගේ දුම්රිය මාර්ග පද්ධතියක් බව අපත් අනාවරණය කළා. නමුත් කියුරියෝසිටි එක ඒක තිබුණ හරියට බෑවෙ නැත්තේ හෙළයින්ගේ ඉතිහාසය මතු වෙන නිසා වෙන්න ඇති. මේව පාහර බමුණන්ගේ කුමන්ත්‍රණ, මහාවංසය ලිව්වටත් වඩා ලොකු කුමන්ත්‍රණයක් තමයි කියුරියෝසිටි එකෙන් අඟහරු ග්‍රහයා මත තිබෙන හෙළයින්ගේ දුම්රිය මාර්ග වසංකිරීම.
ReplyDeleteබලනකොට රාවණා රජු නොගිය තැනක් නෑ නොකල දෙයක් නෑ නේ!
Delete