Ads 468x60px

Saturday, August 18, 2012

ඔබේ වෙබ්/බ්ලොග් අඩවිය ආරක්ෂාකාරීද? සහතිකයක් මෙන්න...

ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ වෛරස් හෝ පරිගණක වලට අහිතකර වැඩසටහනක් ඇතුලත් වී නොමැති බවට තහවුරු කරන  සහතිකයක් Webantivirus වෙතින්  නොමිලේ ලබා ගැනීමට හැකියාවක් ඇත ඒ සඳහා කල යුත්තේ එම වෙබ් අඩවියට ගොස් එහි ඔබගේ වෙබ් ලිපිනය ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබා දෙන HTML Code එක කැමති ස්ථානයකට ඇතුලත් කිරීමයි එහිදී දිස්වන කුඩා පිංතූරය ක්ලික් කිරීම මඟින් එය ආරක්ෂාකාරී අඩවියක් බව එය පරිශීලනය කරන්නාට දැනගත හැකි වෙයි යම් හෙයකින් ඔබේ අඩවිය තුල යම් කිසි වෛරසයක් ඇතුලත් නම් ඒබව අනතුරු ඇඟවීමක් සිදුකරනු ලබයි.

ලියාපදිංචි වීම සඳහා- Click Here 


4 comments :

  1. ෂෝක් වැඩේ.අපේ ඒවගෙත් තියෙනවද කියලා බලන්නම්කෝ

    ReplyDelete
  2. ඒකත් එල නේ

    ReplyDelete
  3. මරු... google web master වලිනුත් ඕක පුලුවන්. මොනව හරි තියනම් අයින් කර ගන්නත් පුලුවන්

    ReplyDelete
  4. ස්තුතියි දැනුවත් කළාට මේ ගැන

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...