Ads 468x60px

Thursday, August 16, 2012

සී Real......!!! නොමිලේ.....

බොහෝමයක් වැඩසටහන් අන්තර්ජාලයෙන් බාගත කරාම ඒව ටිකකාලයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් සල්ලි දිල Serial Number එක ගන්න කියනවා ඉතින් ඒ වගේ වෙලාවට නොමිලයේම Serial Number  එකක් හොයාගන්න තිබුණොත් ගොඩ නේ.. මේක ඒකට එක්තරා විසඳුමක් අන්තර්ජාලය පීරන්නෙ නැතුව පහසුවෙන්ම එවැනි Serial Number එකක් හොයාගන්න පුළුවන් පහත තියෙන අඩවි වලින් නොමිලයේම ඒ පහසුකම සලස්වනවා ඒ වගේම අලුත් පරිගණක වැඩසටහන් වල වගේම අලුත් සංස්කරණයන් (Version) වල Serial Number නම් හොයන එක ලේසි නෑ මේවගේ සයිට් වලත් ඒව නෑ.බලන්න මේ අඩවි වලින් ඔබටත් වැඩක් ගන්න පුළුවන්ද කියල....





Serial Coded - Serials, Keys, Numbers








 
















2 comments :

  1. දුප්පත් කම නිසාම හොර සොෆ්ට්වෙයා දාගන්න අයට හොඳ විසඳුමක්..ඉස්තුතියි..

    ReplyDelete
  2. බුක්මාක් එකක් දාගන්න ඕන.ස්තුතියි මිතුර :)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...