Ads 468x60px

Wednesday, April 28, 2010

හොඳම සින්ඩිය කුමක්ද?

ඉහත මාතෘකාව ඔස්සේ පැවැත්වූ තරඟය (මතබේදයට තුඩුදුන්) නිමා කිරීමට මනුස්සකම අඩවිය තිරණය කළේය කෙසේවෙතත් මෙහි ප්‍රතිඵලය නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීමට ද කටයුතු කරමු.මෙම තරඟයේ ප්‍රතිඵල මෙසේය...

  1. සිංහල බ්ලොග් කියවනය (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 54%)
  2. ලාංකීය සිතිවිලි  (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 42%)
  3. කොත්තු  (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 05%)
සිංහල බ්ලොග් කියවනය වෙත "මනුස්සකම" වෙතින් සුභපැතුම්!

8 comments :

  1. මනුස්සකම නෙවෙයි කුහකකම

    ReplyDelete
  2. දැන් දිගටම කඩේ යන්නද බලාපොරොත්තුව ලැජ්ජා නැති කමක මහත

    ReplyDelete
  3. Anonymous said...
    දැන් දිගටම කඩේ යන්නද බලාපොරොත්තුව ලැජ්ජා නැති කමක මහත/

    මම කාටවත් කඩේ යන්නෙත් නෑ හම්බවුණු ප්‍රතිඵලයයි දැම්මෙ ඊටත් මම සිංහල බ්ලොග් කියවනයෙවත් නෑ මම ඉන්නෙ ලාංකීය සිතිවිලි එකේ සහ කොත්තු එකේ විතරයි.ඔය කියන එකා මොකාවුණත් මම එයාට කියන්නෙ ලැජ්ජා නැතිකම ගැන ඔයා වද වෙන්න එපා ඒක මගේ දෙයක් කොහොමත් මට ලැජ්ජ නෑ :)

    ReplyDelete
  4. Anonymous said...
    මනුස්සකම නෙවෙයි කුහකකම/

    ඕන දෙයක් හිතාගන්න...

    ReplyDelete
  5. Anonymous විදියට අදහස් දාන්නෙ ඔයගොල්ලො මට ඔය තරම් භය ද? නැත්නම් පිට කොන්ද පන නැති වසලයින්ද? හිනා...

    ReplyDelete
  6. ආ තව දෙයක් මම කඩේ ගියත් යන්නෙ ලාංකීය සිතුවිලි/තොත්තු සින්ඩිවලටයි මාව ඉවත් කළ ඒවට කඩේයන්නෙ අහවල් දෙයකටද?

    ReplyDelete
  7. Anonymous said... කමෙන්ට් නැතිව ගුගල් දාන්න හදපන් පිට කොන්ද නැති උන් කියන කතා වලින් වැඩක් නැහැ මම නම් අයින් කලා ‍http://www.himidirilanka.co.cc/2010/04/silent.html

    ReplyDelete
  8. සිංහල බ්ලොග් කියවනය නම් මහ අප්පිරියාවක්. ඒකට මොක කීවත් කියන්නේ ඔබට හොද සේවාවක් ලබාදීම...... හෑල්ලක් කියලා .. මහ නීති ගොඩය්

    ඒ වගේද ලාංකීය සිතුවිලි අන්න බඩු ඔන ගැටලුවක් සයිඩ් බාර් එකේ කමෙන්ට් එකක් දාපු ගමන් උදවු කරනවා.. මරැ නියම සේවයක් සපයනවා... මටනම් අර රෙස්පට් පෙන්නන්න බෑ....

    කොත්තුගැනනම් දන්නේ නෑ,... හැබැයි කාලා තියනවා...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...