Ads 468x60px

Saturday, April 24, 2010

සිංහල බ්ලොග් මැරතන් හොරවැඩ..

ඊයෙ රෑ තමයි රෑ කවුරු කවුරුත් රාත්‍රියේ ටෝච් අල්ලගෙන මැරතන් දිව්වනේ මුලු සයිබර් යායම එකම කලබලයක් මමත් මැරතන් බලන්න කියල කලින් පොඩි නින්දක් දාන්න ගිහින් උදේ 7.30 ඇහැ ඇරෙන කොට දැන් තමයි වැඩකිඩ බැලුවෙ ඒත් මට දැන ගන්න ලැබුණ විදියට මේ මැරතන් එකේදි වැඩි පිරිසක් තහනම් උත්තේජක අරගෙන තමයි දුවල තියෙන්නෙ ඒ කියන්නෙ සම්පූර්ණ ප්‍රෝඩාවක් කරල තියෙන්නෙ කලින් ලිපි ලියල ඒව Draft කරල තියාගෙන සැරින් සැරේ ඒව Publish කරල. කමක් නෑ ඒකට නිදිවරන්න හරි වුණා නේ හොර වැඩනම් කොතනද සිදුනොවෙන්නෙ කොහොම වුණත් කිහිප දෙනෙකුට විතරයි ඒ විදියට හොඳ නුවණක් තිබිල තියෙන්නෙ.
පින්තූරෙ ගත්තෙ මෙතනින්-http://blog.inetlanka.com/bloggame.php

4 comments :

  1. ඉතින් Nos ගහන එක ඔට්ටුයි කියලා කට්ටිය කීවෙ

    ReplyDelete
  2. එහෙම Draft ගහගෙන ඉඳල ලිව්වට කමක් නෑ බ්ලොග් මැරතන් වෙලාවෙදි. ලිවිල්ල විතරයි වැදගත්. අනික ලියන හැමෝම දිනනවා නෙව. :)

    ReplyDelete
  3. ඒකත් එහෙමද? දන්නව නම් මමත් දුවනව

    ReplyDelete
  4. ඔයා කියන අදහස මටත් නන් ආවා... ඒත් එහෙම දිනල වැඩක් නැති නිසා මම ඒ වෙලේ හිතෙන දේවල් විතරයි ලියුවෙ... පොස්ට් 18 යි ලියන්න පුලුවන් උනේ එත් හිතට නං හරිම සතුටුයි.... :)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...