හ්ම්...සිංහල බ්ලොග් මැරතන් එකත් ඉවර වුණා ඒ උණුසුම පිටම මට අපූරු අදහසක් ආව නරකද සිංහල බ්ලොග් කඹඇදීමක් සහ කොට්ට පොර ඉසව්වක් පැවැත්වුවොත් හැබැයි ඒ ඉසව් දෙකම ඊයෙම ආරමභවෙලා තියනව හැබැයි ඒක රහස් සෙල්ලමක් ...සින්ඩි දෙකක් අතර.කොහොම වුණත් ඉදිරියේදි මම හිතනව මේ ඉසව් සාර්ථකව පැවැත්වෙයි කියල.:)
ග්රහයන්ගේ උදා චක්ර හා අස්තවීම් විමර්ශනය
2 days ago











This comment has been removed by the author.
ReplyDelete