මල් වර්ග විවිධ හැඩයන්ගෙන් දැකගත හැක නාරිලතා මල කාන්තාවකකගේ ස්වරූපයට බෙහෙවින් සමාන මලකි එසේම කුරුල්ලන්,මිනිසුන් ,සතුන් හා නොයෙකුත් හැඩ වලින් පුෂ්පයන් දැකගත හැක මෙයත් එවැනි පුෂ්පයකි ගිරවකුගේ ස්වරූපය ගත් මෙම අපූරු පුෂ්පය තායිලන්තයේ මල් උයනකින් හමුවී ඇත ගිරවකුගේ හොටය ඇතුළුව සියලුම අංගයන්ගෙන් සමන්විත මෙම පුෂ්පය ලංකාවේ පරවි මලට මදත් සමාන කමක් දක්වයි නමුත් එයට වඩා වර්ණවත් වීම මෙහි විශේෂත්වයයි..පහත දක්වා ඇත්තේ එම ගිරා මලයි..
708 - දිඹුලාගල මතක සටහන් - 3
2 days ago
ස්වභාව ධර්මයාගේ අපූරු නිර්මාණයක්.....බලන්න මොන තරම් ලස්සනයි ද...මම නම් දැක්කෙත් අදමයි
ReplyDeleteස්තුතියි ඔබට අපිත් එක්ක මේ කරුණු බෙදා හදා ගත්තට
ෂහ්. ඇත්තටම මාරම ගති.
ReplyDeletemmmmm...
ReplyDeletemarune