කොම්පියුටර් වලින් ජිල්මාට් දාන්න කවුරුත් කැමතියි සමහරු වාසියට ජිල්මාට් දානව සමහරු විනෝදයට ජිල්මාට් දානව කොහොම වුණත් අපි නම් ජිල්මාට් දාන්නෙ විනෝදයට එහෙනම් ඉතින් මම අද ඔබට කියන්නෙ Windows 7 වලින් ජිල්මාට් දාන හැටි සමහරවිට ඔබ තවමත් Windows 7 භාවිතා කරල නැතිව ඇති ඒත් ඒක හොයා ගෙන පොඩ්ඩක් අතපත ගාලා බලන්න මම මේ දෙන පුංචි අත් පොත ඔබට ඉදිරියේදි හරි ඕන වෙයි බාල තියාගන්න Windows XP වල ජිල්මාට් දාන්න ඊලග ලිපියෙන් කියන්නම්.
ග්රහයන්ගේ උදා චක්ර හා අස්තවීම් විමර්ශනය
2 days ago












No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...