Ads 468x60px

Monday, March 1, 2010

තොරතුරු තාක්ෂණ ප්‍රශ්න පත්‍රයක්

මේකත් මගේ වැඩක් තමයි මට හිතුණ නිකමට වගේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් කරන්න ඉතින හැදුව හැබැයි ටිකක් අමාරුයි කොම්පුයුටර් කාපු අයටනම් කිරි කජු වගේ ඇති අනිත් අයට නම් පොඩ්ඩක් තටමන්න වෙයි තටමල හරි ලියල 75% ට වැඩිය ගත්තොත් එයා ඉතින් එළකිරි කොම්පුටර් කාරයෙක් තමයි මේක හරිය‍ට ලිව්ව කියන්නෙ අයි.සී.ඩී.එල් එහෙමත් නැත්නම් ජාත්‍යන්තර පරිගණක මෙහෙයුම් බලපත්‍රය ගන්න එක සිම්පල් කරලම බලන්නකෝ සමහරවිට අළුත් අත්දැකීමකුත් වෙයි ප්‍රතිඵලත් ඒ වෙලාවෙම එනව නේ .....ලගදිම O/L IT වලත් ඔයවගේම ප්‍රශ්න පත්‍රයක් හදනවා.......

4 comments :

  1. වැඩේ නම් එල මට 90% තියනව

    ReplyDelete
  2. යන්තම් 92%යි. පස්සේ හොරකමක් කරන්න බැලුවා එතකොට පොඩි අවුලක් අහුවුනා. 29 ප්‍රශ්ණයේ උත්තර 2 ක් එකට සිලෙක්ට් වුනා. 28 සිලෙක්ටි කරල 29 සිලෙක්ට් කරද්දි 28 deselect වෙලා 29 උත්තර 2ක් select වෙනවා. මුලින්ම මට වැරදෙන්න ඇත්තෙත් එතන. එහෙම නම් මගේ ලකුණු 94% වෙයි. ඔයා පොඩ්ඩක් බලන්න ඒක.

    ReplyDelete
  3. ඔව් සුදර්ශන 28 29 ප්‍රශ්න වල අවුලක් තියනව කිවුවට ස්තුතියි ඔයා ICDL කරල තියද? 94 ගත්ත කියන්නෙ ගොඩ නේ

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...