Ads 468x60px

Thursday, March 4, 2010

සාමාන්‍යයෙන් හොද වෛරස් ගාර්ඩ් එකක්.....

වෛරස් ගාර්ඩ් නම් ඔන තරමි ඒත් තියන අවුල තමයි ඒව දැම්මම පරිගණකයේ වේගය අඩුවන එක තවමත් හැම වෛරස් එකක්ම අල්ලන වෛරස් ගාර්ඩ් නම් නෑ කවදාවත් ඇතිවෙන එකකුත් නෑ මොකද අන්තර්ජාල ජිල්මාට් කාරයො ඉන්නව නේ උන් එක්ක බෑ වසලයො ජාතියක්.ඒ තත්වය උඩ තරමක හරි සෑහීමකට පත්වෙන්න පුළුවන් පරිගණකයට බරක් නැති වෛරස් ගාර්ඩ් එකක් හම්බ වුණා ඒ තමයි  Avast දැනටමත් මේක ගොඩක් ජනප්‍රිය එකක් විශේෂත්වය තමයි මේකෙ වෛරස් අහුවුණාම සුද්දෙක් ඒක ඇතුලෙ ඉදන් කෑගහල කියන එක ඒ වගේම මේකේන් ඩොස් ස්කෑන් එකක් කරන්නත් පුළුවන් දැනටමත් ක්‍රියාත්මක වන වෛරස් ඒ තුලින් අල්ලන්න පුළුවන් වෙන ඒවයිත් ඒ පහසුකම් නෑ කියනව නෙවෙයි මේක දාල ටිකදවසක් බලන්නකෝ නොමිලයේ ලබාගන්නත් පුළුවන් ටොරෙන්ට් එකෙන් අදින්නත් පුළුවන් කෝකටත් මමත් වැරදි වැඩේවුණත් ලින්ක් එකක් දාන්නම් ලංකාවෙ අපිට මොන කොපිරයිට් ලෝ ද?


4 comments :

  1. mama use karanneth mekamayi.

    but cracks nee avast 5 walata tama.

    ReplyDelete
  2. Avast home edition is free ne .
    Mokatada crack ???

    ReplyDelete
  3. ho edition akata wada Pro aka hodai machoo

    ReplyDelete
  4. මම මේක ටික කාලයක් පාවිච්චි කළා. නමුත් සමහර වයිරස් අල්ලන්නෙ නෑ. දිනපතා යාවත්කාලීන වුනත් සමහර වයිරස් තියනවා. පස්සෙ මම අයින් කරලා කැස්පර්ස්කයි දැම්මා. මම දාලා තිබුණේ Avast Home Edition!

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...