වෙබ් ඩිසයින් කරන සැමට මෙන්න හොද වෙබ් අඩවි නිර්මාණ වැඩසටහනක් හැම එකම වගේ භාවිතා කරල තිබුණ නිසා මේකෙ පොඩි ලෙහෙසියක් තියනව කියල මට දැනුණ මට නම් මේක හොදට අල්ලලා ගියා ඉතින් අනිත් අයට නම් කොහොම වෙයිද දන්නෙ නෑ Dream Weaver තරම් පහසුකම් නැති වුණත් මේකෙ පොඩි ගතියක් තියනව.මේකෙනුත් සයිට් එකක් හදලම බලන්නකෝ (ටොරෙන්ට් එකෙන් ඇද ගන්න බැරිවුනොත් මට කියන්න)
168. රවී
3 days ago












No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...