අද මම කියන්න හදන්නෙ සම්පූර්ණ වෙනස් දෙයක් හිත ටිකක් සැහැල්ලු කර ගන්න පිරිත් ටිකක් අහන්න පුලුවන් විදියක් ගැන තමයි කියන්න හදන්නෙ රත්ණමාලී ගාථා රත්නය හොයන කොට එළකිරි වෙබ් සයිට් එකක් හම්බ වුණා පහල තියන සබැදියෙන් ඒ වෙබ් සයිට් එකට යන්න පුළුවන් නිදහසේ ඉන්න වෙලාවෙ අහල බලන්නකෝ හිතට මාර ගතියක් දැනෙනව
ග්රහයන්ගේ උදා චක්ර හා අස්තවීම් විමර්ශනය
2 days ago











No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...