දැනට සොෆ්ට්වෙයාර් කීයක් විතර හදල ඇත්ද ඒවට රහස් පද කීයක් තියනව ඇත්ද අන්තර්ජාලයේ සැරිසරන කොට මට හම්බවුණා රහස්පද පොදියක් (Serial Keys) පොඩ්ඩක් එහෙම නෙවෙයි මිලියනයක් මරු නේ! ඒත් මේව මෙහෙම ප්‍රසිද්ධ කරන්න ගිහින් හිරේ විලංගුවේ යන්න වේවිද දන්නෙත් නෑ කමක් නෑ අන්තර්ජාලයට උන් මේක දැම්මෙ ගන්න නේ හැඩ බලන්න නෙවෙයි නේ. ඔන්න මමත් බා ගත්ත හැමෝම ටොරෙන්ට් භාවිතාකරන්නෙ නැති නිසා Media Fire වලට දැම්ම මේ සබැදියෙන් ඕනනම් අරගෙන බලන්න වැඩක් ගන්න පුළුවන්ද කියල.
Subscribe to:
Post Comments
(
Atom
)
පිං අයිති වේවා
ReplyDeleteමම බැලුවෙ නෑ ඒත් දිගටම මේවගේ ප්‍රයෝජනවත් දේවල් දාන්න.
ReplyDeleteබොදාගෙන කෑම බදාගෙන කෑම ට වඩා රසළු නේ.. මරු මචෝ...
ReplyDeletemage ammoooo . . 1m??? ela ela onna mamath bawa . . .thankooooo wewaa . . ..
ReplyDeleteEla Saho,
ReplyDelete