Ads 468x60px

Thursday, March 11, 2010

අපිත් පෙන්නමු මැජික් .....

ගොඩක් අය මැජික් පෙන්නන්න නම් දන්නව හැබැයි ඒව මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි ඒවට නින්ජා පෙන්නනව කිව්වෙත් නම් හරියටම හරි ඒත් මම දැන් කියන්න හදන්නෙ ඇත්ත මැජික් ගැන හැබැයි මැජික් කාරයො නම් කවදාවත් මැජික් එකක් තවත් කාටවත් කියල දෙන්නෙ නෑ ඒත් මම එහෙම නෑ හැබැයි ඉතින් මම මැජික් කාරයෙක් නෙවෙයි වුනාට කාඩ් කුට්ටම ගත්තම නම් මැජික් පෙන්වනව.

මේ මැජික් පොත මට හම්බවුනේ අන්තර්ජාලයෙන්මයි  එකක් දෙකක් කරල බැලුව කරන්න පුළුවන්  පොඩ්ඩක් බලන්න සිම්පල් මැජික් ටිකක් තමයි තියෙන්නෙ පොඩි තැනින් පටන් ගත්තොත්  අපිටත් ක්‍රිස් ඒන්ජල් වගේ හොඳ මැජික් කාරයෙක් වෙන්න පුළුවන් එතකොට අපිටත් පුළුවන් වෙයි ඔෆිස්වල තියන බඩු එහෙම අතුරුදහන් කරන්න.

3 comments :

  1. ඇ බොල මැකාෆ්‍රී කාරයා ඒක බ්ලොක් කරනවනෙ ඇයි ඒ. ඇන්ටි වයිරස් එක නං මැකාෆ්‍රී නෙවෙයි.

    ReplyDelete
  2. බා ගත්තෙ​ම්. පස්සෙ කියවා කස්ට්යට මැජික් පෙන්නමි.

    ReplyDelete
  3. sinhala ewa ehema nadda.apita kadda hariyata bane

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...