අප්‍රේල් 1 වෙනිදත් ලඟයි දන්නව නේ ඒක අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝම මෙතනින් බා ගෙන හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න....
Monday, March 29, 2010
Subscribe to:
Post Comments
(
Atom
)
අප්‍රේල් 1 වුණෙත් නෑ. දැන්ම බොරු කියන්න පටන් අරගෙන.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteeeeeeeeeeeeeeee ya
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅත්තටම නියමයි! කදිම අදහස් ටිකක් 75 වෙනි අදහස නම් මරේ මරු
ReplyDeleteමාත් කැවා ලණුව
ReplyDeleteමමනං පෝස්ට් එක කියවන්න කලිං comment කියවන හින්ද වැඩේ අහුවුනා... හික්
ReplyDeleteපුතේ උඹ වැරදිලාවත් මට අහුවෙන්න නම් එපා පළවෙනිදට කලින්..
ReplyDeleteමේ සීමිත අවස්ථාව හැකි ඉක්මනින් උදාකර ගන්න අද සහ හෙටදිනයේ පමණි දැනට මෙම අවස්ථාව හිමිකර ගත් ප්‍රමාණය 100 යට ආසන්න පිරිසිකි!
ReplyDeleteකෑවා . ස්තුතියි .
ReplyDeleteමචෝ..........උඹ නම් අපෙ ගෙවල් පැත්තේ එන්න එහෙම එපා...උඹව මරාගෙන මැරෙනවා..... :)
ReplyDeleteඇයි මචන් මම මෙච්චර උදවුවක් කරලත් මට බනින්නෙ ඇයි මම දුන්න අදහස් නරකද?
ReplyDeleteමූට කියන්න වෙන්නේ අර කෙහෙල් ගෙඩි දෙකේ කතාව තමා...
ReplyDelete/බිඟුවා...!
දෙසීයකට වැඩි මගේ අදහස් වලට ගරු කල සියලු දෙනාට මගේ ප්‍රණාමය!
ReplyDelete